චීන ඔත්තු බැලුන් ආවොත් සිදුකරන දෙය ගැන ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා ප්‍රධානියා කතා කරයි: පෙබ 16 SBS සිංහල පුවත්

United States Aerial Objects

A large balloon was shot down above the Atlantic Ocean, just off the coast of South Carolina near Myrtle Beach, on Feb. 4, 2023. Credit: Chad Fish/AP/AAP Image

සවන්දෙන්න, අද - 2023 පෙබරවාරි 16 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල
  • ඔස්ට්‍රේලියාවට, වඩාත් ආරක්‍ෂිත 'පුද්ගලිකත්ව සහ රහස්‍යභාවය සුරැකීමේ නීති' මාලාවක් අවශ්‍ය බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
  • මෙරට ගුවන් සීමාවට ඇතුළු වන ඕනෑම ආකාරයේ ඔත්තු සේවා සපයන බැලූනයක් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හඳුනාගත හැකි බව ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාපතිවරයා විශ්වාස පලකරයි
  • මුදල් ප්‍රතිපාදන ගැටළුවක් හේතුවෙන් ශ්‍රී ලංකා පළාත්පාලන මැතිවරණයේ තැපැල් චන්ද පත්‍රිකා බෙදාහැරීමේ ප්‍රමාදයක්
  • තුර්කි - සිරියා භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවයි.
  • කාන්තා 20 යි 20 ලෝක කුසලාන් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තීරණාත්මක තරඟයක

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service