ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවට මත පලවෙයි. එසේ වුනොත් මොනවා වේවිද?

Shutting down businesses in  Australia during the recession.png

Shutting down the businesses in Australia during the recession Credit: AAP, SBS Sinhala, Nilantha Ramanayaka

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය සමග ඔට්ටු වෙන තරුණ පරපුර මීට පෙර අත් නොවිදි ආර්ථික අවපාතයක් ඇති වුණොත් වෙන්නෙ මොනවාද ? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට.


මෙල්බර්න්හි දේපළ La Trobe විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පශ්චාත් උපාධි අපේක්ෂක ශ්‍රී ලංකාවේ කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යාව සම්බන්ධව ජේෂ්ඨ කථිකාචාර්යවරයකු වන නිලන්ත රාමනායක සමගින් SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බවට මත පලවෙයි. එසේ වුනොත් මොනවා වේවිද? | SBS Sinhala