"විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " රසවින්දනාත්මක සාහිත්‍ය පිළිසඳරට සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් සහ මෙල්බර්න් නුවර විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරියක් වන දිලිනි ඊරියවල.
පසුගියවර වැඩසටහනට සවන්දෙන්න පහතින්