ඔස්ට්‍රේලියාවේ ධනවත්ම සහ දුප්පත්ම Postcode මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australia's richest and poorest postcodes revealed

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන සහ අඩු ආදායම් ලාභී පුද්ගලයින් වෙසෙන Postcode පිළිබඳ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

2016-17 මුල්‍ය වර්ෂයේ බදු යොමු කිරීම් අනුව මෙම වාර්තාව සකසා ඇත.
Australian dollar sinks to seven-week low
Paper currency. Australian money. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් සහ පහළ වැටුප් ලබන පුද්ගලයින් වෙසෙන Postcode

ඔස්ට්‍රේලියාවේ ඉහළ වැටුප් ලබන පුද්ගලයින් වෙසෙන Postcode එක ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2108  වාර්තා වන අතර ඒ සඳහා COASTERS RETREAT, CURRAWONG BEACH, PALM BEACH යන ප්‍රදේශ අයත් වේ.

එහි වාර්ෂික සාමාන්‍ය ආදායම $230,330 ක් බව ABC පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ දුප්පත්ම Postcode එක ලෙස වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2308 වන අතර ඒ සඳහා Newcastle University සහ Callaghan අයත් වේ.

එහි වාර්ෂික සාමාන්‍ය ආදායම $20,589 ක් වන අතර ධනවත්ම  Postcode එක සහ දුප්පත්ම Postcode එක අතර  වාර්ෂික සාමාන්‍ය ආදායමේ වෙනස $209,741 ක් බවද සඳහන්.

මෙල්බර්න් නුවර 3142 යන Postcode එක ඔස්ට්‍රේලියාවේ දෙවනියට ධනවත්ම Postcode එක ලෙස වාර්තා වන අතර ඒ සඳහා Toorak සහ Hawksburn උප නගර අයත් වේ.
Australia's richest and poorest postcodes revealed
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම Postcode

Australia's richest and poorest postcodes revealed
Source: ABC Australia

ඔස්ට්‍රේලියාවේ දුප්පත්ම Postcode

Australia's richest and poorest postcodes revealed
Source: ABC Australia
----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ධනවත්ම සහ දුප්පත්ම Postcode මෙන්න. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala