ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත පිළිබඳ වැදගත් තොරතුරු සිංහලෙන් දැනගන්න (SBS සිංහල/ වීඩියෝ)
ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අනුව ඔබට කොරෝනා එන්නත ලබාගත හැකි නිශ්චිත කාල වකවානුව සමග කොරෝනා එන්නත පිළිබඳ සියලුම වැදගත් තොරතුරු සිංහල භාෂාවෙන් මෙම වීඩියෝව හරහා ඉදිරිපත් කෙරේ.
Share
Published
By Madhura Seneviratne
Share this with family and friends