COVID 19 update 23 March: ජාත්‍යන්තර සංචාරකයින්ගේ කොවිඩ් නීති ලිහිල් කිරීමට අගමැති මොරිසන් සැරසෙයි

2022 මාර්තු 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AAP

Source: AAP

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ නව COVID-19 මරණ 11ක් වාර්තා වී ඇති අතර NSW ප්‍රාන්තයේ කොවිඩ් මරණ 5 ක් වාර්තා විය.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොවිඩ් මරණ 7 ක් වාර්තා විය.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 64% ක් මේ වන විට කොවිඩ් එන්නතේ මාත්‍රා තුනම ලබා ඇත.
  • ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කිරීමට සූදනම් වීම නිසා ජාත්‍යන්තර සංචාරකයින්ට ඔවුන් ඔස්ට්‍රේලියාවට පිටත්වීමට පෙර මුහුණ දිය යුතු කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතා ඉක්මනින් ඉවත් කළ හැකිවේ.
  • සංචාරකයින් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබුන නමුත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණීම උදෙසා ගුවන යානයකට ගොඩවීමට පෙර ඍණාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් පෙන්විය යුතුය.
  • මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය  Greg Hunt ළඟදීම නිවේදනයක් නිකුත් කරන බව අගමැති මොරිසන් පැවසීය.
  • චීනය මේ සතියේ මිලියන නවයක ජනගහනයක් සිටින කාර්මික නගරයක් වසා දැමූ අතර අඟහරුවාදා වයිරස් රෝගීන් 4,000 කට වඩා වාර්තා කළේය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 24,115
  • කොවිඩ් මරණ - 05
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,162
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 44
වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,471
  • කොවිඩ් මරණ - 11
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 243
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 23
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,476
  • කොවිඩ් මරණ - 07
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 252
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 07

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

 


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service