මෙල්බර්න් නුවර Bourke වීදියේ මිනිසුන් යටකර මරා දැමූ ඝාතකයාට අධිකරණයෙන් අද ලැබුණු මතක හිටින දඬුවම.

The judge said Gargasoulas's age was a factor in deciding to set a non-parole period rather than a sentence of life with no parole. It is the longest non-parole period ever set

The judge said Gargasoulas's age was a factor in deciding to set a non-parole period rather than a sentence of life with no parole. It is the longest non-parole Source: AAP

මෙල්බර්න් නගයේ Bourke වීදිය ආශ්‍රිතව අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙසට මෝටර් රථයක් ධාවනය කරමින් මිනිසුන් 6 දෙනෙකු මරුමුවට පත් කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට අධිකරණය අද (22/02) තීරණය කළේය.

James Gargasoulas නැමති මෙම පුද්ගලයා එලෙස අධික වේගයෙන් රිය ධාවනය කළ මොහොතේ මත්ද්‍රව්‍ය රැගෙන සිහි විකල්වී තිබු බවද සඳහන්.

2017 වසරේ ජනවාරි 20 වන දින මෙම ඛේදවාචකය සිදුවූ අතර එයින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරවමින් තවත් 35 කට පමණ තුවාල සිදුවිය.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය ලෙසද මෙය හැඳින්විය හැකි බව අධිකරණයේ විනිසුරුවරයා නඩුව කැඳවූ අවස්තාවේදී විස්තර කළේය.

කෙසේනමුත් James Gargasoulas හට සමාවක් ඉල්ලීමට හැකියාව ලැබෙනුයේ අද සිට වසර 46 කට පසුවය.

එවිට ඔහුගේ වයස අවුරුදු 73 ක් වී තිබෙනු ඇත.




Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙල්බර්න් නුවර Bourke වීදියේ මිනිසුන් යටකර මරා දැමූ ඝාතකයාට අධිකරණයෙන් අද ලැබුණු මතක හිටින දඬුවම. | SBS Sinhala