2021 වසරේ පළමු වාරය සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ පාසල් ආරම්භ වී තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීමේදී එය පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට ලැබෙන අයුරු පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.