ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ ප්‍රාන්ත මැතිවරණයට ලියාපදිංචි වන්නේ කෙසේද ?

[The Victorian state election is coming up on 24 November

The Victorian state election is coming up on 24 November, 2018. Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ මැතිවරණය නොවැම්බර් මස 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.
සියලුම වයස 18 වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියන් මෙම මැතිවරණයට ලියා පදින්චි වීම හා චන්දය භාවිතා කිරීම කල යුතු අතර එසේ නොමැති නම් දඩ ගෙවීමට සිදුවේ.
නමුත් සැබවින්ම ඕස්ට්‍රේලියාව තුල ඇති ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලෙස චන්දය පාවිච්චි කිරීම සැලකේ
vote_5.jpg?itok=oao9y41a&mtime=1537233634

ලියාපදිංචි වන ආකාරය

නොවැම්බර් මස 6 වැනිදා රාත්‍රී 8 ට පෙර ලියා පදිංචි විය යුතුයි. ඔබ දැනට ලියා පදිංචි වී ඇත්දැයි Victorian Electoral Commission (VEC)  වෙබ් අඩවියෙන් සොයා ගන්න. එසේ නැත්නම් ඔබට ලියා පදිංචි වීමට වෙබ් අඩවිය යොදා ගන්න 

do it online on the Australian Electoral Commission website.  


තැපැල් කාර්යාල වලිඔබට ඒ සදහා 1300 805 478 යන දුරකථන අංකය ට අමතන්න හැකියි 03 9209 0111 වෙනත් භාෂා වලින් තොරතුරු ලබා ගන්න

 update your details on the Australian Electoral Commission website. 

vote_1.jpg?itok=_lU9kw-K&mtime=1537233780

චන්දය පාවිච්චි කිරීම

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබට චන්දය පාවිච්චි කරන ආකාරය පිලිබදව තොරතුරු රැගත් ලේඛනයක් ඔබට ලැබේවි
මැතිවරණය නොවැම්බර් 24 වැනිදා උදේ 8 සිට සවස 6 දක්වා පැවතුනද , ඔබට 12 වැනිදා සිට 23 තෙක් කලින් මැතිවරණය පැවැත්වෙන ස්ථාන වලින්ද චන්දය පාවිච්චි කල හැකි වේ.

 you can vote at early polling 


තැපැල් චන්ද ඔක්තෝබර් 31 වැනිදා සිට පාවිච්චි කල හැකියි 

vote by mail 

ඔබේ නම
ඔබ වෙසෙන ප්‍රදේශය
මෙට පෙර මෙම මැතිවරණයේ ඔබ චන්දය ප්‍රකාශ කර ඇත්ද
vote_4.jpg?itok=eKAmnKzp&mtime=1537233992

Free information sessions

වික්ටෝරියානු මැතිවරණ කාර්යාලය දෙවැනි වතාවටත් භාෂා 30 කින් , නොමිලේ මැතිවරණය පිළිබද තොරතුරු ලබා දීම ආරම්භ කොට තිබේ 


ඒ සදහා democrcy ambassador නිලධාරීන් 58 දෙනෙකු යොදවා තිබේ. ඔවුන් මැතිවරණයේදී චන්දය පාවිච්චි කරන ආකාරයත් , ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතාන්ත්‍රික අවස්ථා පිලිබදවත් උපදෙස් ලබා දේ
ඔබටත් එම වැඩමුළුවක් වෙන් කරවා ගැනීමට 03 8620 1347 අංකය අමතන්න 

 book a free information session on the VEC website 

නමුත් ඔවුන් ස්වාදීන පුදගලයන් වන අතර ඔබ චන්දය ලබා දෙන්නේ කාටද යන කරුණ පිලිබදව ඔවුන්ගෙන් උපදෙස්  නොලැබේ
vote_3.jpg?itok=hMWl6Y6c&mtime=1537234188

Where to find information about the candidates and parties


මැතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයන් පිළිබද සොයා බලා ඔබේ රහස් චන්දය භාවිතා කිරීම වැදගත්

පහත වෙබ් අඩවිය තුලින්ද තොරතුරු ලබා ගත හැකියි 

 vec.vic.gov.au.

 


Share

Published

Updated

By Charitha Adikari, Audrey Bourget

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ ප්‍රාන්ත මැතිවරණයට ලියාපදිංචි වන්නේ කෙසේද ? | SBS Sinhala