ඔබේ තරුණ දරුවාත් අන්තර්ජාලයේ හිරිහැර වලින් වලක්වා ගන්නේ කෙසේද?

Mother and daughter using phablet together in domestic room.

Online safety Source: Getty

ඕස්ට්‍රේලියාවේ තරුණ දරුවන් 5 දෙනෙකුගෙන් එක අයෙකුම අන්තර්ජාල භාවිතයේදී හිරිහැර වලට මුහුණ දී තිබෙන බවට eSafety Commissioner තනතුර දරන Julie Inman Grant පවසනවා.
බොහෝ විට චායාරුප මුල් කර ගෙන පෞද්ගලික චායාරුප සංසරණය කිරීම ආදිය මෙසේ සිදුවේ. එසේම දරුවන් අසභ්‍ය දේ අන්තර්ජාපය ඔස්සේ නැරබීම පිලිබදවත් දෙමාපියන් සලකිලීමත විය යුතුයි. Cyberbullying   බොහෝ දෙමාපියන් අත්විද නොමැති අතර ඔවුන් පාසල් කාලයේ වූ හිරිහැර අන්තර්ජාලය ඔස්සේ සිදු නොවීය
Mobile phone
Source: Getty Images

ඔබේ දරුවාත් සමග ඒ ගැන සාකච්චා කරන්න

දරුවාට ගැටළුවක් ඇති වූ විට ඔබ වෙත පැමිණෙන ලෙස ඒ පිළිබද සාකච්චා කරන්න. දරුවන්ට සමාජ මාධ්‍ය ආදිය භාවිතය තහනම් කිරීම මෙයට විසදුමක් නොවන බවටයි Kids helpline හි උපදේශකවරුන් පවසන්නේ. එසේ තහනම් කිරීම තුලින් දරුවන් රහසේම ඒවා භාවිතා කිරීමට පෙලබෙන බවයි ඔවුන් පවසන්නේ. දරුවන්ගේ වැඩිමල් සොයුරු සොයුරියන්ද මේ කතා බහ සදහා හවුල් කරගන්න.

ඔබට පාලනය කල හැකි parental controls යොදන්න

බොහෝ උපාංග වල දෙමාපියන්ට පාලනය කල හැකි ලෙස පාලක ඇති බැවින් ඒවා පාලනය සදහා යොදන්න. එසේම දරුවන් සිටින ස්ථානය හෙළි වන ආකාරයේ දේ පල කිරීම පාලනය කරන්න
Father and daughter looking at digital tablet
Source: Getty Images
බොහෝ උපාංග වල දෙමාපියන්ට පාලනය කල හැකි ලෙස පාලක ඇති බැවින් ඒවා පාලනය සදහා යොදන්න. එසේම දරුවන් සිටින ස්ථානය හෙළි වන ආකාරයේ දේ පල කිරීම පාලනය කරන්න . දරුවන් සමග වීඩියෝ ක්‍රීඩා ආදියට එක් වීමෙන් ඒවා පිලිබදව ඔබටද දැනුවත් විය හැකියි

ගැටළුවක් ඇති වූ විට සිදු කරන්නේ කුමක්ද ?

දරුවන් ඔබට ඒ පිලිබදව පැවසු විට, සාවධානව ඔවුන්ට සවන් දී, ඒ පිලිබදව විවුර්තව කතා කිරීම වැදගත්. ඔවුන්ට කෙලින්ම දඩුවම් නොදී, කලබල නොවී කටයුතු කිරීම වැදගත්
Mother and daughter
Preteen girl rolls eyes as mom takes away her phone Source: Getty Images


ඔබේ දරුවාත් මෙවන් හිරිහැර වලට ලක් වී ඇත්නම් පහත වෙබ් අඩවි link එක තුලින් ඒ පිලිබදව esafety කොමසාරිස් වෙත පැමිණිලි කල හැකියි

report it online via the eSafety Commissioner website.


එසේම එම වෙබ් අඩවිය තුලින් තොරතුරු ලබා ගත හැකියි

 CyberParent app, යන app එක මගින් භාෂා 17කින් ඔබට තොරතුරු ලබා ගත හැකියි
s
Source: SBS

Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service