ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් උපයන අයත් වාර්ෂික බදු ගෙවීමට යටත්ද? අලුත්ම තොරතුරු SBS සිංහල වෙතින්

The exterior of the Australian Government Taxation Office in Sydney on Monday, May 28, 2012. (AAP Image/April Fonti) NO ARCHIVING

ATO issued a fresh warning to taxpayers Source: AAP

මේ වනවිට ලෝකය පුරා පමණක් නොව ඔස්ට්‍රේලියාව තුලත් අන්තර්ජාලය ඔස්සේ විවිධ content නිර්මාණ සිදු කිරීම සඳහා යොමු වූ බොහෝ පිරිසක් අපට දැකිය හැකි වනවා

මේ සඳහා විවිධ සමාජ මාධ්‍ය platforms මොවුන් භාවිත කරන අතර මේ ඔස්සේ බොහෝ පිරිසක් මුදල් ඉපයීමත් සිදු කරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් උපයන පිරිස මෙවර බදු වසරේදී බදු ගෙවිය යුතු බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසනවා

ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese



SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala



SBS Audio App: App Store 
හෝ Google Play 
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


———————————————————————————

Share

Published

Updated

By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service