ඕස්ට්‍රේලියාවේ සරණාගත ජනයාගේ මානසික සෞඛ්‍ය පිලිබඳ ඇති සහන මෙවර Settlement Guide වෙතින්

ඕස්ට්‍රේලියාවේ සරණාගත ජනයාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ සංස්කෘතිකමය බලපෑම් හා භාෂා ගැටළු නිසා ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා ගැනීම අවම තත්වයක පවතී. මේ ඒ සඳහා ගත යුතු පියවර කිහිපයක්

Therapist counsels teenage girl in support group

Therapist counsels teenage girl in support group Source: Getty

 


පවුලේ වෙඉද්යවරයා හමුවන්න

මානසික ගැටළු පිලිබඳ උපදෙස් ලබා ගැනීමට මුලින්ම පවුලේ වෙඉද්යවරයා හමු වන්න. Mental Health Treatment Plan යනුවෙන් ඔවුන් විසින් සැලැස්මක් ලබා දේ.
 Doctor with patient in hospital
Doctor with patient in hospital Source: Getty Images

Medicare ප්‍රතිලාබ

සමහර මානසික සේවා වෙත medicare ප්‍රතිලාබ ද ලබා දේ. ඔබේ අවශ්‍යතා අනුව ඔබේ ප්‍රථම මානසික චිකිත්සා 6 වෙත සහන ලැබෙන අතර ඉන් පසුව මානසික වෙඉද්යවරයෙකු හෝ පවුලේ වෙඉද්යවරයා මගින් තවත් වාර 4ක් සදහා සහන ලබා ගත හැකියි
Medicare Debate
Source: AAP

ඒ සඳහා සුදුසුකම්


ඔබට medicare කාඩ් පතක් ඇත්නම් මානසික ගැටළුවක් ඇති බව වෙඉද්යවරු නිර්ණමය කර ඇත්නම් Better Access නම් සේවා ලබා ගත හැකියි
වැඩි විස්තර සදහා 132 011 යන දුරකථන අංකය අමතන්න

 Read more about eligibility here

 visit Medicare.

භාෂා පරිවර්තන සහය

Interpreter in Health sector
Interpreter in Health sector Source: SBS


සංවේදී කරුණු පිළිබඳව දෙවැනි භාශාවකින් කතා කිරීම අපහසුයි. එම නිසා භාෂා පරිවතනයට පවුලේ සාමාජිකයින් වෙනුවට වෘත්තීය පරිවර්තකයන් යොදා ගන්න

වධ හිංසා වලට ලක් වුවන් වෙනුවෙන් වූ සේවා

Refugee and migrant mental health in Australia
Refugee and migrant mental health in Australia. Source: AFP


ඔබ වධ හිංසා වලට ලක් වූ අයෙක් නම් Survivors of Torture and Trauma Assistance and Rehabilitation Service නම් සේවාව ලබා ගත හැකියි. එමගින් ඔබට සතියක් පාසා සහන වැඩසටහනකට සහභාගී විය හැකියි

 Survivors of Torture and Trauma Assistance and Rehabilitation Service  psychiatric services in a community setting.

Migrant Refugee Resources
Migrant Refugee Resources Source: Migrant Refugee Resources


බොහෝ ප්‍රාන්ත වල සරණාගත ජනයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට අනුගත වීම සදහා සේවා ලබා දේ . පහත දැක්වෙන්නේ එවන් වැඩසටහන් කිහිපයක්

 

 LMRC client service manager 

 

Australia's Humanitarian Settlement Services program (HSS) 

 Mental Health in Multicultural Australia 

Refugee Week 18 - 24 June 

World Refugee Day 20 June 

Settlement Services International (NSW) 

Liverpool Migrant Resource Center

Asylum Seeker Resource Center 

Asylum Seeker Resource Center's Telethon for World Refugee Day 


Share

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service