ඕස්ට්‍රේලියාවේ පොලීසිය සමග ප්‍රජාවන් කටයුතු කරන්නේ කෙසේද ? මේ සතියේ Settlement Guide තුලින්

බොහෝ සංක්‍රමණික ජනයා භාෂා ගැටළු හෝ වෙනත් හේතු නිසා පොලිසිය සමග ගනුදෙනු කිරීමට මැලි බවක් දක්වනවා . නමුත් දැන් ඒ වෙනුවෙන් විවිද වැඩසටහන් ක්‍රියාත්මකයි.

nsw

Source: NSW Police

බොහෝ සංක්‍රමණික ජනයා භාෂා ගැටළු හෝ වෙනත් හේතු නිසා පොලිසිය සමග ගනුදෙනු කිරීමට මැලි බවක් දක්වනවා . නමුත් දැන් ඒ වෙනුවෙන් විවිද වැඩසටහන් ක්‍රියාත්මකයි.

ඔබ ළඟදී ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙක් නම්, පොලීසිය හමුවීමට යම් චකිතයක් ඇති විය හැකියි. නමුත් ඔබට භාෂා ගැටළු තුබුණත් ඒවා මග හැරීමට විවිද වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ ඉන් කිහිපයක්

 

Have a ‘Coffee with a Cop’
මෙය ඇමෙරිකාවේ ආරම්භ වූ සංකල්පයක් . NSW හි Fairfield හි බහුසංස්කෘතික ප්‍රජාව සමග පොලීසිය කොපි කෝප්පයක් බෙදා ගැනීම තුලින් ප්‍රජාව දැනුවත් කිරීම මෙහිදී සිදුවේ
Find out more here.  

මෙම හමුවේදී සිදු වන්නේ කුමක්ද ?

ජනයා හා පොලීසිය අතර පරතරය අඩු කිරීම සේම, පොලිස් බලතල, නීති රීති , පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ හේතු ආදිය පිළිබඳව දැනුවත් කිරීම සිදුවේ.
මීට මාස කිහිපයකට පෙර මෙල්බන් හි සුඩාන ප්‍රජාව වික්ටෝරියා පොලීසිය සමග පැසි පන්දු තරන්ගයකටත් සහභාගී වුවා



Play basketball!
South Sudanese All Stars win at basketball
The South Sudanese All Stars play the Victorian Police at Eagle Stadium (Photo by David Chiengkou for SBS) Source: SBS


 

රට පුරා ඇති වැඩසටහන්
African All Stars cup සහ Coffee with a Cop  හැරුණු කොට තවත් බොහෝ මෙවන් වැඩසටහන් ක්‍රියාත්මකයි.  Crime prevention programs for culturally and linguistically diverse communities in Australia හි සඳහන් වන ආකාරයට මේ එවන් වැඩසටහන් කිහිපයක්




- African All Stars Cup (Vic) 
- A Journey of Understanding (Vic) 
Burmese Refugee (Karin/Chin) Police Information Sessions (Qld) 
Community Engagement Events (Vic)
Crime Stoppers for Everyone (Vic)
For the Love of the Game (Qld) 
Footy with the Fuzz (WA)
Migrant Information Centre (various programs) (Vic) 
Migrant Resource Centre of South Australia (various programs) (SA)
MRC Jurisdictional Community Partnership (JCP) Project (Tas)
- Muslim Women and Youth Day (Qld)
- Short Story Big Screen (ACT)
Taste of Harmony African Australian Women's Day Barbecue (SA)
Youth Driving Program (ACT)

ඔබේ ප්‍රදේශයේ පොලීසියේ බහු සංස්කෘතික නියෝජිතවරයා හමු වන්න

බොහෝ ප්‍රාන්ත වල බහු සංස්කෘතික ජනයා වෙනුවෙන් පොලීසිය සේවා සංවිධානය කොට තිබේ


ඔබේ භාෂාවෙන් තොරතුරු ලබා ගන්න

ගෘහස්ත හිංසනය , මාර්ග නීති , ත්‍රස්තවාදය , අපරාධ ආදිය පිළිබඳව විවිද භාෂා වලින් තොරතුරු ලබා ගත හැකියි

 


Share

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service