ඔස්ට්‍රේලියවේ ඉරිදා දිනවල සේවය කිරීමේදී ලබා දෙන penalty rates දීමනා කප්පාදුව ඊයේ සිට ක්‍රියාත්මකයි.

Sunday penalty rate cut down

Source: www.ajp.com.au

ඔස්ට්‍රේලියාව තුළ ඉරිදා දිනවල සේවය කිරීමේදී ලබා දෙන penalty rates දීමනා කප්පාදු කිරීම ඊයේ (02/07) දිනයේ සිට ක්‍රියාත්මක වන බැවින් අදාළ දීමනා ලබන සේවකයින් තම වැටුප් පත් මැනවින් පරීක්ෂා කරන ලෙසට රැකියා පිළිබඳ නීතිඥයින් පවසයි.

සිල්ලර වෙළෙඳාම්, fast food, pharmacy සහ hospitality යන ක්ෂේත්‍ර වල සේවයෙහි නියුතු සේවකයින්ගේ ඉරිදා දිනවල penalty rates දීමනා කප්පාදු කිරීමට  Fair Work කොමිසම ඉකුත් පෙබරවාරි මස තීරණය කළේය.

ඒ අනුව එම තීන්දුව ඊයේ (02/07) දිනයේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත.

මෙනිසා තමන්ගේ ඉරිදා දින penalty rates දීමනා අසාධාරණ ලෙස කප්පාදු කර ඇතිදැයි යන්න වැටුප් පත් ගෙන මැනවින් මැනවින් සෝදිසි කර බලන මෙන්  රැකියා පිළිබඳ නීතිඥ Aron Neilson,  3-A-W ගුවන් විදුලියට පැවසීය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියවේ ඉරිදා දිනවල සේවය කිරීමේදී ලබා දෙන penalty rates දීමනා කප්පාදුව ඊයේ සිට ක්‍රියාත්මකයි. | SBS Sinhala