ඕස්ට්‍රේලියාවේ ඇතැම් වීසා තීරණ නැවත සලකා බැලීමට, මහාධිකරණයෙන් තීන්දුවක් : අප්‍රේල් 17 කාලීන විශේෂාංගය

ANNIKA SMETHURST HIGH COURT

View of the High Court of Australia in Canberra, Wednesday, April 15, 2020. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

අප්‍රේල් 17 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • ඕස්ට්‍රේලියානු වීසා සම්බන්ධයෙන් වන නඩු සඳහා මැදිහත් වීමට ආගමන කටයුතු අමාත්‍යවරයාගේ බලය භාවිතා කිරීම පිළිබඳ මහාධිකරණය තීන්දුවක් ලබාදීම.
  • මේ ඔස්සේ වීසා සම්බන්ධයෙන් වන නඩු සිය ගණනක් නැවත ඇරඹීමට හැකියාව ඇති බව නීති විශාරදයින් පැවසීම
  • දිගු කාලීන තාවකාලික වීසා බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තවදුරටත් සොයා බැලීමට එය උපකාරී වන බව සංක්‍රමණ නියෝජිතයින් සහ සරණාගත උපදේශකයින් පැවසීම

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service