ලබන පෙබරවාරියේ සිට අවලංගු කරන්න තීරණය කලත්, "408 කෝවිඩ් වීසා" හිමියන්ට මෙන්න සුබ ආරංචියක්

Gamini Warshapperuma.jpg

Mr.Gamini Warshapperuma - Principal Migration Consultant from Melbourne, Victoria. Credit: SBS

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට COVID-19 සමයේදී සහනයක් ගෙන දුන් "408 කොවිඩ් වීසා" හෙවත් Australian Government endorsed events (COVID-19 Pandemic event) වීසා කාණ්ඩය අහෝසි කිරීමට රජය තීරණය කලත්, මෙම වීසා මත සිටින පිරිසට තිබෙන "විකල්ප" පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරිය ප්‍රාන්තයේ මෙල්බර්න් හි ප්‍රධාන සංක්‍රමණ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන ගාමිණී වර්ෂප්පෙරුම සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service