දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයින්ට PR දෙන්න, TSS සහ TRT වීසා වලට රජය කරන වෙනස්කම් මෙන්න

Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: SBS
ඕස්ට්‍රේලියාවේ Temporary Skill Shortage (TSS) වීසා සහ Temporary Residence Transition (TRT) වීසා සඳහා ඕස්ට්‍රේලියානු රජය නොවැම්බර් මස 25 වැනිදා සිට සිදුකරන වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share