ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන් සහ දිය වැල් වලින් ආරක්ෂා වීමට උපදෙස් SBS සිංහල Settlement Guide වෙතින්

Collage Maker-24-Jan-2023-12.21-PM.jpg

Knowing where and when to swim is the best defence against these beach hazards Credit: Wikimedia / SBS

ඕස්ට්‍රේලියානු වෙරළ තීර පිළිබඳව අවධානයක් යොමු කිරීමේදී මුලින්ම "මෝරුන්" පිළිබඳව මතකයට නැගේ. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුල වසරකට මෝරුන් මගින් එක් මාරාන්තික ප්‍රහාරයක් වාර්තා වන නමුත් එම කාලසීමාව තුළ භයානක "rip currents" ලෙසින් හැඳින්වෙන "මුහුදු දියවැල්" හේතුවෙන් මරණ රැසක් වාර්තා වේ, මේ අනතුරු වලින් ආරක්ෂාවීම පිලිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

______________________________________________________________________________________________

මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන් සහ දිය වැල් වලින් ආරක්ෂා වීමට උපදෙස් SBS සිංහල Settlement Guide වෙතින් | SBS Sinhala