ඕස්ට්‍රේලියාවේ "Skilled Nominated visa - 190" අනුමත කිරීමේ කාලය අඩු කිරීම, අයදුම් කරන ඔබට බලපාන්නේ කොහොමද?

Untitled-1.jpg

Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: Department of Home Affairs

Skilled visa "subclass 190" යන වීසා අනුමතවීමේ කාලය කෙටිකිරීමට ඕස්ට්‍රේලියානු රජය ගත් පියවරත් සමග, අයදුම්කරුවන්ට එය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවේ "Skilled Nominated visa - 190" අනුමත කිරීමේ කාලය අඩු කිරීම, අයදුම් කරන ඔබට බලපාන්නේ කොහොමද? | SBS Sinhala