ඕස්ට්‍රේලියානුවන්ට වඩා ජාත්‍යන්තර සිසුන් 2023දී රටේ ආර්ථිකයට දායක වෙලා,අලුත් වාර්තාවක් කියයි: මාර් 15 'කාලීන'

Promotional image by QLD Government for international students

QLD Government's promotional image for international students Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන් සිදු කල වියදම් කිරීම් නිසා පසුගිය වසරේදී ඕස්ට්‍රේලියානු දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1.5 ක වර්ධනයෙන් අඩකට වැඩ සිදුව ඇති බවට National Australia Bank හෙවත් NAB බැංකුව පවසයි.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර ශිෂ්‍ය විසා අනුමැත කිරීම පහත වැටීමත් සමග මේ පවතින දායකත්වය දැඩි ලෙස පහත වැටෙනු ඇති බවට මේ වනවිට අනාවැකි පලව වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානුවන්ට වඩා ජාත්‍යන්තර සිසුන් 2023දී රටේ ආර්ථිකයට දායක වෙලා,අලුත් වාර්තාවක් කියයි: මාර් 15 'කාලීන' | SBS Sinhala