අනාගතයේදී ඕස්ට්‍රේලියානු ජනගහනය අඩු මට්ටමකට, නවතම වාර්තාවක් හෙළි කරයි : ජන 09 කාලීන විශේෂාංගය

Human Crowd Forming An Australian Map: Population And Social Media Concept

Human crowd forming a big Australian map on white background. Horizontal composition with copy space. Clipping path is included. Population and Social Media concept. Source: iStockphoto / MicroStockHub/Getty Images/iStockphoto

ජනවාරි 09 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS
  • මෙම වසරේදී කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ මට්ටම පැමිණෙතැයි ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන නමුත්, ගෝලීයව මේ වනවිට පවතින තත්වය මත මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට කල් වැඩි බවටත් විශ්වාසයක් පැවතීම
  • ජනගහන වෙනස්කම් සම්බන්ධයෙන් වන ඕස්ට්‍රේලියාවේ Centre for Population යන මධ්‍යස්ථානය මගින් මෙම තොරතුරු ඇතුලත් නව වාර්තාවක් එළිදැක්වා ඇති අතර එමගින් ජනගහනය සම්බන්ධ වෙනත් දත්ත පිළිබඳවතොරතුරු හෙළි කොට තිබීම

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
අනාගතයේදී ඕස්ට්‍රේලියානු ජනගහනය අඩු මට්ටමකට, නවතම වාර්තාවක් හෙළි කරයි : ජන 09 කාලීන විශේෂාංගය | SBS Sinhala