අපි දන්න "ගජමෑන්" ගේ නොදන්න පැත්ත, ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ගැන විමසුමක් : නුදුටු සිනමාව

Gajaman Sinhala 3D Movie 02.jpg

Cinema critic Vidarshana Kannangara Credit: Facebook / SBS Sinhala

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර, 2023 වසරේ එළිදැක්වූ, ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ පළමු ත්‍රිමාන (3D) සිංහල චිත්‍රපටය සහ කෙටි කාලයකදී ඉහලම අදායමක් වාර්තා කල චිත්‍රපටය වන "ගජමෑන්" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
අපි දන්න "ගජමෑන්" ගේ නොදන්න පැත්ත, ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ගැන විමසුමක් : නුදුටු සිනමාව | SBS Sinhala