ඕස්ට්‍රේලියාවට අයදුම් කරන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා හදිසියේම ප්‍රතික්ෂේප වෙන්නේ ඇයි? හේතු මෙන්න

Visa.jpg

Ruwan Samarasinghe - Experienced lawyer in immigration law - Sydney, NSW Credit: iStockphoto

ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සෑම 5කින් 1ක් ප්‍රතික්ෂේප වීම ඉහල ගොස් තිබේ. මෙම තත්වය දකුණු ආසියාතික ශිෂ්‍ය වීසා අයදුම් කරන්නන් හට දැඩි බලපෑමක් සිදු කරන අතර මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවට ශිෂ්‍ය විසා අයදුම්කරන්නන් දැනගතයුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියාවට අයදුම් කරන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා හදිසියේම ප්‍රතික්ෂේප වෙන්නේ ඇයි? හේතු මෙන්න | SBS Sinhala