'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනය

US Ambassador Julie Chan and the senior advisor of the JVP political party of Sri Lanka, Tilvin Silva. Image - Tilvin Silva official Facebook page
SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.
Share