"ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය" ගැනීමේ සිහින පවා බොඳ කල හැකි, "Section 48 Bar" යනු කුමක්ද?

aus_visa_cancel.jpg

Deshani Dinugalage - Immigration Agent / Consultant - Adelaide, SA. Credit: SBS

ඕස්ට්‍රේලියාවේ වීසා කටයුතු වලදී අවධානයක් යොමු කලයුතු සහ ප්‍රවේශම් විය යුතු, "Section 48 Bar" යනු කුමක්ද සහ එය පැනවීම වළක්වා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දිණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
"ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය" ගැනීමේ සිහින පවා බොඳ කල හැකි, "Section 48 Bar" යනු කුමක්ද? | SBS Sinhala