නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත 2019-20 රැකියා ලැයිස්තුවේ අධික ඉල්ලුමක් සහිත වෘත්තීන් සඳහා පනවනු ලැබූ අමතර කොන්දේසි මෙන්න. (SBS සිංහල/වාර්තා)

NSW Skilled Occupation Lists

Source: Flickr, Getty

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled nominated migration වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

190 වීසා උප ඛාණ්ඩය යටතේ මේ සඳහා අයදුම් කළහැකි වන අතර අධික ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා මෙවර අමතර කොන්දේසි හඳුන්වා දී ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
Skilled nominated migration
Source: Flickr

2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated රැකියා ලැයිස්තුව

2019-20 මුල්‍ය වර්ෂය සඳහා ප්‍රකාශිත නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනේ රැකියා සහ වෘත්තීන් 186 ක් අඩංගු වේ.

එමෙන්ම මෙම වසරේ පටන් එක් එක් රැකියාව සහ වෘත්තීය ට අදාළ කෝටාවේ ඉල්ලුම පදනම් කරගනිමින් Availability හෙවත් උපයෝජ්‍යතා මට්ටම ද ප්‍රදර්ශනය කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.

ඒ අනුව සෑම රැකියාවකටම සහ වෘත්තීයකටම අදාළ කෝටාවේ උපයෝජ්‍යතා මට්ටම Low, Limited, Medium සහ High යනුවෙන් සඳහන් කර ඇත.

2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.
NSW Skilled Occupation Lists
Source: SBS

අමතර කොන්දේසි

මෙවර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled nominated migration වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුවේ අධික ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා පහත සඳහන් අමතර කොන්දේසි ඉදිරිපත් කර ඇත.

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි වීම.
  • අවම වශයෙන් වසරක කාලයක් හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියාවක නිරත වීම.
ඉහත අමතර කොන්දේසි බලාපාන වෘත්තීන් පහත පරිදී වේ.

Occupation ID

Occupation

132211

Finance Manager

221111

Accountant (General)

221112

Management Accountant

221113

Taxation Accountant

221213

External Auditor

221214

Internal Auditor

233111

Chemical Engineer

233211

Civil Engineer

233311

Electrical Engineer

233411

Electronics Engineer

233511

Industrial Engineer

233512

Mechanical Engineer

233513

Production or Plant Engineer

241411

Secondary School Teacher

254415

Registered Nurse (Critical Care and Emergency)

254499

Registered Nurses nec

261111

ICT business Analyst

261112

Systems Analyst

261311

Analyst Programmer

261312

Developer Programmer

261313

Software Engineer

261314

Software Tester

262112

ICT Security Specialist

263111

Computer Network and Systems Engineer

263311

Telecommunications Engineer

263312

Telecommunications Network Engineer

අයදුම් කරන අයුරු

නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන සඳහා අයදුම් කරන අයුරු සහ ඒ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් ලබාගත හැකිය.
NSW Skilled Occupation Lists
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත 2019-20 රැකියා ලැයිස්තුවේ අධික ඉල්ලුමක් සහිත වෘත්තීන් සඳහා පනවනු ලැබූ අමතර කොන්දේසි මෙන්න. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala