මෙල්බර්න් නුවර කවියෙකුගේ ජීවන සංවේදනා රැගත් කෙටි කාව්‍ය සංග්‍රහය 'නටු': කැන්ගරු දේසේ සිංහල පොත්

Natu book review image - final 2.jpg

Sinhala community gathered to talk about a short poem book, 'Natu' from a Melbourne poet Malan Bandara Kapuwatta. Image - SBS Sinhala

ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ ඔබ හමුවට රැගෙන එන SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ සංකථනය තුලින් මෙම ජනවාරි මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න් නුවර සිට කාව්‍යකරණයේ යෙදෙන මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත "නටු" නමැති කෙටි කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.


'නටු' කෙටි කාව්‍ය සංග්‍රහයේ කවි ඉදිරිපත් කිරීමට සම්බන්ද වූ මෙල්බර්න් ප්‍රජාවේ සාමාජිකයෝ,

ජගත් ජේ එදිරිසිංහ

දිලිනි ඊරියවල

වරුණ සාවින්ද

ඉරේෂා හේමමාලි

පබාශිනි හේරත්

අරුණ යසමාන

——————————————————————————————————————————-

SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS South Asian)

ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW
93.3 FM - QLD, 96.9 FM - WA
105.5 FM - ACT, 106.3 FM - SA
100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)
* SBS On Demand APP (free) - Select SBS South Asian
* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න SBS Sinhala Facebook පිටුව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙල්බර්න් නුවර කවියෙකුගේ ජීවන සංවේදනා රැගත් කෙටි කාව්‍ය සංග්‍රහය 'නටු': කැන්ගරු දේසේ සිංහල පොත් | SBS Sinhala