Chamari Bay - ක්‍රීඩිකාවක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ Bay එකක් නම්වුණු පළමු අවස්ථාවයි: Andrew Gilchrist කියයි

Andrew Gilchrist  talks about Chamari Bay in SCG on the 26th of November for the Sydney Thunder Vs Sydney Sixes match

Andrew Gilchrist speaks to SBS Sinhala Radio about Chamari Bay in SCG on the 26th of November for the Sydney Thunder Vs Sydney Sixes match_ Image - Supplied

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරඟාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින් පෙන්වන ලද දස්කම් හේතුවෙන් නොවැම්බර් 26 වනදා SCG හිදී පැවැත්වෙන තරඟයේදී චමරි වෙනුවෙන් 'Chamari Bay ' ලෙසට ආසන කලාපයක් වෙන්කරලිම පිළිබඳව Sydney Thunder කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෲ ගිල්ක්‍රිස්ට් SBS සිංහල සේවය ට පැවසූ අදහස් මෙම සාකච්චාවෙන්....


පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුවට

තරඟය පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න Sydney Thunder වෙබ් අඩවියට පිවිසෙන්න.....


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service