2024 වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත මෝටර් රථ අලෙවියක්: ජන 10 කාලීන විග්‍රහය

Car for sale Source: AAP / AAP Image/Kelly Barnes
2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත රථවාහන අලෙවියක් වාර්තා වී තිබෙනවා. කෙසේ උවත් 2024 වසරේ අවසාන භාගයේ පුද්ගලික රථවාහන අලෙවිය කැපීපෙනෙන ලෙස පහත වැටී ඇති බව ඕස්ට්‍රේලියානු රථවාහන ක්ෂේශ්ත්‍රය සම්බන්දයෙන් නිකුත් වූ නවතම වාර්තාවක් හරහා පෙනී යනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share