මැයි 09 SBS සිංහල පුවත්: සමරිසි හා ලිංගික සංක්‍රාන්ති සිසුන් ගැන ඔස්ට්‍රේලියානු අගමැති සහ විපක්ෂ නායක අතර ප්‍රතිපත්ති ගැටුමක්

Prime Minister Scott Morrison (right) and Opposition Leader Anthony Albanese during the second leaders' debate ahead of the federal election at Nine Studios in Sydney.

Source: AAP / Alex Ellinghausen

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 09 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අගමැති මොරිසන් සහ විපක්ෂ නායක ඇල්බනීසි අතර දෙවැනි සජීවී මැතිවරණ විවාදය උණුසුම් ලෙස නිම වෙයි.
  • සමරිසි සහ ලිංගික සංක්‍රාන්ති සිසුන් ආගමික පාසල්වලින් නෙරපා හරින බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට අගමැති මොරිසන්ගෙන් ප්‍රකාශයක්.
  • ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් තරුණ ඡන්ද දායකයින්ව ආමන්ත්‍රණය කිරීමට ග්‍රීන්ස් පක්ෂය පියවර ගනියි.
  • නැගෙනහිර යුක්රේනයේ ගමානයක පිහිටි පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 60 දෙනෙකු පමණ මිය ගිය බවට සැකයක්.
  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල බංග්ලාදේශ ටෙස්ට් සංචාරය අරඹයි.
  • මෙවර IPL හී විශිෂ්ටතම පන්දු යැවීම වනිඳු හසරංගගෙන්.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service