මැයි 13 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු අගමැති චීනය හා යළි පැටලෙන අතරේ 6 වරක් අගමැතිවී රනිල්ගෙන් ලෝක වාර්තාවක්

While Ranil sets a world record after six terms as PM the Morrison clashes with China again

Source: AAP, Facebook

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 13 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලිබරල් සන්ධානය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් කම්කරු පක්ෂය මහා බාධක කොරල් පරය රැකගැනීමටත් අරමුදල් ප්‍රකාශ කරයි.
  • Northern Territory යේ නව ප්‍රධාන අමාත්‍යවරයා බොහෝ දුරට අද නම් කෙරේ.
  • පැසිෆික් දූපත් රාජ්‍යයන් සමඟ චීනයේ සහයෝගීතාව ගැන අගමැති මොරිසන්ගෙන් දැඩි ප්‍රකාශයක්.
  • රනිල් වික්‍රමසිංහ 6 වන වරටත් ශ්‍රී ලංකාවේ අගමැති ලෙස දිවුරුම් දෙයි. මහින්ද, නාමල් ඇතුළු 24කට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම්.
  • උතුරු කොරියාවේ පළමු කොවිඩ් ආසාදනය වාර්තා වීමත් සමඟ මුළු රටම lockdown කෙරේ.
  • 2027 පිරිමි සහ 2029 කාන්තා රග්බි ලෝක කුසලාන තරඟාවලි සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවට.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මැයි 13 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු අගමැති චීනය හා යළි පැටලෙන අතරේ 6 වරක් අගමැතිවී රනිල්ගෙන් ලෝක වාර්තාවක් | SBS Sinhala