ශක්තිමත්ම ආරක්ෂක ජාලයන් නිසා ඔස්ට්‍රේලියාව ආසියාවේ හයවන බලවත්ම රට බවට පත් වේ : පෙබ 06 SBS සිංහල පුවත්

Australia

Australia in 2025 Credit: FotografiaBasica/Getty Images

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 06 වෙනි සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
  • ස්වදේශික නියෝජනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ ජනමත විචාරණයට මුල් තැන දෙමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පාර්ලිමේන්තුව 2023 වසර සඳහා ප්‍රථම වරට හෙට රැස් වේ.
  • ආසියානු බල දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාව ආසියාවේ හයවන බලවත්ම රට බවට පත් වේ.
  • පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වේ.
  • ශ්‍රී ලංකාවේ ජාතික ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලිය මේ මස 11 සිට 13 වැනිදා දක්වා පැවැත්වේ.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service