ඔබත් පමණට වඩා "ලුණු" ආහාරයට ගන්නා අයෙක්ද? එසේනම් මේ මිනිත්තු කිහිපය ඔබට වැදගත් වේවි.Play12:13Salt consumtion awarness week Source: Getty Images/wilpuntSBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (5.6MB)Download the SBS Audio appAvailable on iOS and Android ලුණු පිළිබඳ ලෝකය දැනුවත් කිරීමේ සතිය මේ සතියට යෙදී තිබීම නිමිත්තෙන් ඔබේ සිරුරට ලුණු බලපාන අයුරු පිළිබඳ SBS සිංහල, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්නSBS සිංහල Facebook පිටුවටwww.facebook.com/sbssinhalaSBS සිංහල වෙබ් අඩවියෙන්www.sbs.com.au/sinhalaSBS Radio APP එකෙන් (Free)ShareLatest podcast episodesවිදෙස් ශ්‍රමිකයින්ට ඕස්ට්‍රේලියාවේ Aged Care ක්ෂේශ්ත්රය සඳහා වීසා දෙන ක්‍රමවේදය වේගවත් කිරීමට පියවර'වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයා ටිල්වින්’ ඇමරිකානු තානාපතිනී ජූලි චෑන් කියයි: ශ්‍රී ලංකා දේශපාලනයඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි මනෝ වෛද්‍යවරුන්ගේ දැඩි හිගයක්: කාලීන විග්‍රහය පෙබ 03SBS සිංහල Newsflash පෙබ 03: අධික උෂ්ණත්වය හේතුවෙන් වික්ටෝරියාවේ විදුලි බල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහල යන ලකුණු