පාස්කු සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 8 ක් මරුට: අප්‍රේල් 10 SBS සිංහල පුවත්

Road accident

Road accidents Credit: Creative Commons

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 10 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • "පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් " ගෙන එන සැලැස්මේ කිසිදු වෙනස්කමක් නොකරන බව අගමැති ඇල්බනීසි කියයි.
  • බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අද දින සුළි කුණාටු තත්ත්වයක්
  • පාස්කු සති අන්තයේ ඔස්ට්‍රේලියානු මාර්ගවල සිදුවූ අනතුරුවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට
  • ඇමරිකාවේ කථානායක තායිවානය වෙත සිදු කළ සංචාරයෙන් පසු චීනයෙන් තායිවානයට දැඩි අනතුරු ඇඟවීමක්
  • තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
පාස්කු සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 8 ක් මරුට: අප්‍රේල් 10 SBS සිංහල පුවත් | SBS Sinhala