ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINED

The great white shark is believed to be around 50 years old.

The great white shark is believed to be around 50 years old. Credit: Ocean Ramsey/One Ocean Diving

ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් දහස් ගණනක දර්ශනීය වෙරළ තීරයක් ඇති අතර, පිහිනීම සඳහා වෙරළ තීරයට සංචාරය කිරීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය කරයි. කෙසේ නමුත් මුහුදේ පිහිනීමේදී මෝරෙකු හමුවීමේ අවස්ථාව අවම කිරීම සඳහා මෝරන්ගෙන් එල්ල වන තර්ජනය අවබෝධ කර ගැනීම සහ මෝරුන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත් වීම මේ සඳහා වැදගත් වන අතර එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු අයුරු දැනගැනීමත් වැදගත් වේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


____________________________________________________________________________________________


මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානු මුහුදේදී මෝරුන්ගෙන් ආරක්ෂා වීමට ඔබ දැනගත යුතු දේ: SBS සිංහල AUSTRALIA EXPLAINED | SBS Sinhala