හන්තාන මීදුමේ සැඟවගිය ප්‍රේම කතාවක මතක මෙල්බර්න් වලින් නින්නාද දෙයි: මෙවර "මගේ ගීතය"

Hanthana meedume song from Upeka Peris and Keerthi Pasquale_ My song program_ SBS Sinhala

Hanthana meedume song from Upeka Peris and Keerthi Pasquale_ My song program_ SBS Sinhala

ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු සිංහල ගීත හඳුන්වාදෙන SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී උපේකා පීරිස් විසින් ගැයූ අගේ කුළුඳුල් ගීතය - 'හන්තාන මීදුමේ' නම් වන ගීතයයි. ගායනය, උපේකා පීරිස් සහ කීර්ති පැස්කුවෙල්, සංගීතය - දිනේෂ් සුබසිංහ, ගී පද - කුජා කුමාරි ජයන්තිකා.


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන

පසුගිය ජනවාරි මාසයේ “මගේ ගීතය" වැඩසටහනට සවන්දෙන්න පහතින


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
හන්තාන මීදුමේ සැඟවගිය ප්‍රේම කතාවක මතක මෙල්බර්න් වලින් නින්නාද දෙයි: මෙවර "මගේ ගීතය" | SBS Sinhala