නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා අප සමග කතා බහට.
මේ පාඨමාලා කළොත් ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය තවත් දීර්ග කරගන්න පුළුවන්

Credit: Getty Images, Ruwan Samarasinghe
ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය දීර්ග කළ හැටි සහ ඒ සඳහා සුදුසුකම් ලත් පාඨමාලා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.
Share