Student Visa සඳහා හඳුන්වාදුන් අලුත්ම Genuine Student Requirement එක ගැන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න

GS_Kasun Gamlath.jpg

image: pexels.com/Pavel Danilyuk

ඕස්ට්‍රේලියානු රජය ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රමවේදයට නව සංශෝදන හඳුන්වා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව පෙර පවතී Genuine Temporary Entrant ක්‍රමවේදය වෙනුවට Genuine Student Requirement ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු සහ මේ අවස්ථාවේ ශිෂ්‍ය වීසා අයදුම් කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද යන්න සම්බන්දයෙන් විමසීමට SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ Migration Agent කෙනෙක් ලෙස කටයුතු කරන කසුන් ගම්ලත් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Student Visa සඳහා හඳුන්වාදුන් අලුත්ම Genuine Student Requirement එක ගැන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න | SBS Sinhala