මෙල්බර්න් නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ තිලංග ෆොන්සේකා මහතා අප සමග කතා බහට.
වෛද්‍යවරුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගැනීමේ මාර්ගය තවත් පහසු කරමින් රජය සිදුකළ නවතම වෙනස්කම මෙන්න

Credit: Getty Images
ඔස්ට්‍රේලියාවේ Visas for GPs වැඩසටහන අහෝසි කරමින් මධ්‍යම රජය සිදුකළ නවතම සංශෝධන පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.
Share