ඉහල සුදුසුකම් ඇති සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවේ අඩු පඩියට වෙනත් රැකියා කරනවා. නිසි ඇගයීමක් කරන්න යෝජනා: කා.වි

Issue date: Tuesday March 5, 2024.. See PA story HEALTH Nurses. Photo credit should read: Jeff Moore/PA Wire Credit: Jeff Moore/PA/Alamy
ඔස්ට්‍රේලියාව තුල ජීවත්වන සංක්‍රමණිකයින් ඉහල සුදුසුකම් තිබුනද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව වාර්තා වේ. මේ සම්බන්දයෙන් නිසි ඇගයීමක් කිරීමට නව යෝජනාද ඉදිරිපත් වී තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මාර්තු 14 දින කාලීන තොරතුරු විග්‍රහයට.
Share