ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය අව භාවිත කරන සංක්‍රමණ ඒජන්තවරුන්ට දැඩි පියවර: ඔක් 05 SBS සිංහල කාලීන විග්‍රහය

Australia immigration entry stamp

Australia immigration entry stamp Source: Getty / Jamesbowyer

මිනිස් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය අයුතු ලෙස භාවිතා කරන සංක්‍රමණ ඒජන්තවරු මර්දනය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ සූරාකෑම පිළිබඳ සිදුකළ විමර්ශනයකට ප්‍රතිචාරයක් ලෙස මෙම නව ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය අව භාවිත කරන සංක්‍රමණ ඒජන්තවරුන්ට දැඩි පියවර: ඔක් 05 SBS සිංහල කාලීන විග්‍රහය | SBS Sinhala