මෙල්බර්හි සේවය කරන මනෝ වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය ඈන් නිරෝෂනී සෙනෙවිරත්න මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
Needle Phobia ඇති කෙනෙක් එය පාලනය කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග සහ සේවා සපයා ගත හැකි ආකාරය පිළිබද වැඩි දුර තොරතුරු මෙතැනින් ලබාගන්න