ඕස්ට්‍රේලියානු දින සැමරුමට සහ රජයේ නිවාඩු දිනයට විරෝධීව ආදිවාසී ප්‍රජා උද්ඝෝෂණයේ යෙදේ: SBS සිංහල පුවත් ජන 26

Indigene Australier protestieren am 26. Januar

Indigene Australier protestieren am 26. Januar Credit: Wikipedia Commons Change.org

සවන්දෙන්න, අද - 2023 ජනවාරි 26 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

අදට යෙදෙන ඕස්ට්‍රේලියානු දින සැමරුමට සහ රජයේ නිවාඩු දිනයට විරෝධතාව පළකරමින් ප්‍රධාන නගර වලදී මෙරට ආදිවාසී ප්‍රජව උද්ඝෝෂණයේ යෙදේ

මෙවර වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මානය මිනිස් සිරුර සඳහා කෘතීම ප්‍රතිරූප නිර්මාණයට එරෙහි ක්‍රියාකාරිනියක් සහ ලේඛිකාවක් වන ටරෙන් බ්‍රම්ෆිට් හට හිමිවේ.

ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සේවා කොමිසන් සභා සඳහා අලුතෙන් සාමාජිකයින් පත්කිරීමට තීරණය කෙරේ,

යුක්රේනයට යුධ ටැංකි ආධාර යැවීමට ඇමරිකා එක්සත් ජනපද රජය තීරණය කරයි

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ අර්ධ අවසන් පුරවා වටයට සුදුසුකම් ලබාගැනීමට නොවැක් ජොකොවිච් සමත්වෙයි.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඕස්ට්‍රේලියානු දින සැමරුමට සහ රජයේ නිවාඩු දිනයට විරෝධීව ආදිවාසී ප්‍රජා උද්ඝෝෂණයේ යෙදේ: SBS සිංහල පුවත් ජන 26 | SBS Sinhala