රජය වීසා කොන්දේසි ගැන හරියට තොරතුරු නොදෙන එක ඉගෙනගන්න ජාත්‍යන්තර සිසුන්ට ලොකු පීඩනයක්:'විනිවිද' මත විමසුම

T Visa.jpg

Deshani Diyunugalage - Migration consultant - SA / Dileepa Dayananda - NSW / Aravinda Chandrapadma - VIC / Kasundara - WA Credit: AAP

2024- 25 අයවැය මගින් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සහ වීසා සඳහා සිදු වූ සංශෝධන පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ 485 වීසා මත සිටින පිරිස දැක්වූ අදහස් වලට සවන් දෙන්න මේ මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.


මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ
  • බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කසුන්දරා
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දිලීප දයානන්ද
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අරවින්ද චන්ද්‍රපද්ම

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service