ඉහල නිපුණතා ඇති සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාවේ රැකියා සොයාගැනීම පහසු කරන්න නව යෝජනා: කාලීන විග්‍රහය ඔක් 10

File photo dated 10/09/14 of a stethoscope on top of patient's files. Photo credit should read: Anthony Devlin/PA Wire Credit: Anthony Devlin/PA
ඕස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිඟයට විසඳුම් ලෙස තවත් බොහෝ දෑ සිදුකිරීමට ඇති බව ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර, වෘත්තීය සමිති, සමාජ සේවා සහ ප්‍රජා සංවිධානවල එකමුතුවක් පවසා සිටිනවා. සංක්‍රමණිකයින්ගේ විදේශීය සුදුසුකම් ඔස්ට්‍රේලියාව තුලදී ඇගයීමට ලක්වීමේදී විශාල ගැටළු රාශියකට සංක්‍රමණිකයින්ට මුහුණ දීමට සිදුවන බව ලිපියක් මගින් පාර්ලිමේන්තුවට දැන්වීමට මෙම සංවිධාන එකමුතුව කටයුතු කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තිරතුරු විග්‍රහයෙන්.
Share