NSW ප්‍රාන්ත රජය හදිසියේ වීසා කොන්දේසි ලිහිල් කරයි: මාස 6න් PR Pathway එකකට අවස්තාවක්

Ruwan Sanarasinghe.jpg

Source: SBS/Getty

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී. කෙසේ උවත් NSW ප්‍රාන්ත රජය තම ප්‍රාන්තයේ ස්ථිර පුරවැසිභාවය සඳහා අයදුම් කරන්නන්ට පවතින විසා කොන්දේසි යම් පමණකට ලිහිල් කිරීමට කටයුතු කර තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service