ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය වෙනස්කරන්න රජය ගත් ආන්දෝලනාත්මක පියවර මෙන්න: අප්‍රේල් 28 කාලීන විශේෂාංගය

Department of Immigration and Border Protection offices

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ඔස්ට්‍රේලියාවේ අවශ්‍යතා සපුරාලන්නේ නැති බව දීර්ග කාලයකට පසුව ඒ පිළිබඳ කරන ලද සමාලෝචනයකින් අනාවරණය කරගෙන ඇති අතර ඒවා විසඳීමට ප්‍රතිසංස්කරණ සලකා බැලීම් 38ක් මධ්‍යම රජයට භාර දී තිබෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය වෙනස්කරන්න රජය ගත් ආන්දෝලනාත්මක පියවර මෙන්න: අප්‍රේල් 28 කාලීන විශේෂාංගය | SBS Sinhala