වෙළඳ සම්බාධක මානව හිමිකම් ගැන බීජිං සාකච්ඡාවලින් පසු Penny Wong යළි ඔස්ට්‍රේලියාවට: දෙසැ 22 SBS සිංහල පුවත්

PENNY WONG CHINA VISIT

Foreign Minister Penny Wong speaks to media in Beijing Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 දෙසැම්බර් 22 වැනි බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර කිරීමේ බීජිං සාකච්ඡාවලින් පසු විදේශ අමාත්‍ය Penny Wong යළි ඔස්ට්‍රේලියාවට.
  • මිය ගිය සගයන්ගේ මරණයට හේතුව සොයන තුරු නොකඩවා විමර්ශන.QLD පොලිසිය දිව්රයි
  • සුළං සහිත කාලගුණයන්හිදී මුහුදේ අතුරුදන් වීම්.Life saving victoria අනතුරු අඟවයි
  • ශ්‍රී ලංකාවේ වරාය නගරයට නව වීසා වර්ග 3ක්
  • යුක්‍රේන ජනපති රුසියානු ආක්‍රමණයෙන් පසු ප්‍රථම විදෙස් සංචාරයේ
  • Jaffna kings කණ්ඩායම තෙවන වරටත් LPL අවසන් මහා තරගයට

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වෙළඳ සම්බාධක මානව හිමිකම් ගැන බීජිං සාකච්ඡාවලින් පසු Penny Wong යළි ඔස්ට්‍රේලියාවට: දෙසැ 22 SBS සිංහල පුවත් | SBS Sinhala