ඉහළ සංක්‍රමණය ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය උග්‍ර කරනු ඇතැයි විපක්ෂ නායක අනතුරු අඟවයි: මැයි 12 කාලීන විශේෂාංගය

Coalition leader Peter Dutton delivers his Budget Reply speech in the House of Representatives at Parliament House in Canberra.

Opposition leader Peter Dutton delivered his budget reply to the House of Representatives at Parliament House in Canberra on Thursday. Source: AAP / Mick Tsikas

කම්කරු පක්ෂ රජයේ අයවැය මධ්‍යම පාන්තික ඔස්ට්‍රේලියානුවාසීන්ට කිසිදු සහනයක් ලබා දී නොමැති බවත් සංක්‍රමණිකයින් වැඩිපුර ගෙන්වීම ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය උග්‍ර කරන බවටත් විපක්ෂ නායක Peter Dutton චෝදනා කරයි. මේ පිළිබඳ වැඩි විස්තර දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඉහළ සංක්‍රමණය ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය උග්‍ර කරනු ඇතැයි විපක්ෂ නායක අනතුරු අඟවයි: මැයි 12 කාලීන විශේෂාංගය | SBS Sinhala