'මහින්දගේ මේ මන්දිර කතාවෙන් සිද්ධවෙන්නේ මහින්දට යලි අනුකම්පාව ලැබෙන එක' රනිල් කියයි: ශ්‍රී ලංකා දේශපාලනය

Mahinda Rajapaksa and Ranil Wickramasinghe_ Former Sri Lankan presidents. Image- Mahinda Rajapaksha official FB_ Ranil Wickramasinghe's former media unit
SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.
Share